මන්නාරම වේලන්කුලම ගනේශපුරම්හි දී හිටපු කොටි සමාජිකයකු වන ක්‍රිෂ්ණ සාමි නගුලේෂ්වරන් බදාදා (12) රාත්‍රී වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් පුනුරුත්තාපනයට පත් වූ ඔහු කොටි පොලිසියේ හිටපු සාමාජිකයෙකි.
රජයෙන් ලැබුණු ඉඩමේ ගෙය තනා ගැනීමට ගඩොල් කපද්දී වෙඩි තබා ඇත.
ඔහුගේ බිරිය ගුරුවරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු සත්‍ය තේරුම් අරගෙන ....සාම මාවතට පිවිසීම රැලේ අනිත් කොටින්ට ඉවසන්නට බැරිවද ?..එසේත් නැත්නම්...රායප්පුලාට අවනත නොවෙනනිසාද?..(අ).
එයාගෙම යාළුවෙක් වෙන්න ඕනේ ඔය වැඩේ කරන්න ඇත්තේ.(හේ)
කවුද දන්නෙ නැහැ මේක කළේ? (නි)
අහිංසක කොටියෙක්ද දන්නෙත් නැහැ (නි)
ආයේ කොටි හෙවනැළිද මේ හොල්මන් කරන්නේ?(දිල්)