හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට 2009 වසරේදී අනවසරයෙන් ඇතුළු වී එහි නිලධාරීන්ට පහර දුන්නැයි බරපතල වැඩ සහිත වසරක සිරදඩුවම් නියමව සිටියදී විදේශ ගත වු වැලිකඩ පොලිස් ස්ථානාධිපති කමල් අමරසිංහ අද නුවරඑළිය අධිකරණයට බාර වීමෙන් අනතුරුව සිකුරාදා (06) තෙක් රිමාන්ඩ් කරන්නැයි නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ඉතාන්මත්ම අවංක, දක්ෂ නීති ගරුක පොලිස් නිලධාරියෙක්. පක්ෂ, පාට භේදයක් නැතිව සැමට සාධාරණව රාජකාරි කරනවා. සමහර විට හදිසි කෝපයක් ඇතිවී මෙවැනි සිදුවීමක් හෝ අත්වැරදීමක් වෙන්න පුළුවන්. සත්‍ය සොයා බලා නිවැරදිව කටයුතු කරන්න. වරදක් කර ඇතිනම් නැවතත් එවැන්නක් නොවන්නට තරයේ අවවාද කර, මෙවැනි අවංක පොලිස් නිලධාරින් රැක ගත යුතුයි. (නදී)