අනුරාධපුර රාත්‍රී සමාජශාලා හිමිකරු ඝාතනය කර සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තිදෙනෙකුට බරපතල තුවාල කළැයි මාස හතකට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඩ් කර සිටින යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබලාගේ ඇප අයදුම්පත උථුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28) ප්‍රතික්ෂේප කළේය.
ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කාට එසේ ඇප නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මිනිස්සු ජීවිතාන්තය දක්වා හිරේ යවන්න ඕනෑ (නි)