(ඉන්දිකා රාමනායක සහ ජේ.ඒ.එල් ජයසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුතාට පහර දී ඔවුන්ගේ නිවසට ද පහර දී පහර දී අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුන් 10 මෙම ලබන 22දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර මහතා අද (13) නියෝග කළේය.
එදින ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අයුතු ජනරාශිය, පහර දී තුවාල සිදුකිරීම, ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා එල්ල ව සිටි සිසුන් 12 අතරින් සිසුන් 6 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ පොලිසියට වු අතර, සෙසු සිව්දෙනා අද පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ.වි.පෙ. ත්‍රස්ථවාදීන්
පහරදීමට සම්බන්ද සියලු දෙනාගෙම සරසවි වරම් අහෝසි කරන්න.
ඕකට තමයි කියන්නේ ජෙප්පොන්ගේ පෙරට්ටන්ගේ පරිප්පු කනවා කියලා.
පාසල් සහ විස්වාවිද්යල තුල පුහුණු කරනලද Drug-sniffing dogs යෙදවීම පිලිබදව සොයාබැලීමක් කලයුතුවේ. මේසදහා විදේශ සහයෝගය ලබාගැනීම පිලිබදව සොයාබැලීම වැදගත්වේ. ලංකාවේ ගුවන්තොටුපළවල් සහ වරායවල්.