(ඉන්දිකා රාමනායක සහ ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතුට පහරදී තුවාල සිදුකිරිම සහ නිවසට පහර දී අලාභහානි සිදු කිරීම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 4 දෙනකු අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම 4 දෙනා අද පෙරවරුවේ පේරාදෙණිය පොලීසියට පැමිණ බාරවී අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සිද්ධියෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය JVP ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගන්න