හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජයේ හිටපු වන සම්පත් ඇමැති මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා (65) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජයේ හිටපු වන සම්පත් ඇමැති මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා (65) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා! (නදී)
නිවන් සුව ලැබේවා! (නදී)
ඉතා උතුම් මිනිසත්කම තිබූ දේශපාලඥයෙක්. මෙතුමා තමන්ගේ ආසනයේ ජනතාවගේ දුක් ගැනවිලි වලට පිහිට වූයේ නිල්, කොළ රතු භේදයකින් තොරවයි. මෙතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි පතමි.! (ර)
කුසලාවතීට, හැම ඇමති කෙනෙක්ම එහෙම නෑනේ (නදී)
කුසලා හැමෝම දිහා ඔය ව්දිහට බලන්න එපා එතුමාට නිවන් සුව ලැබේවා! (නදී)
කුසලවති, අද කසල ගොඩේ ඉඳගෙන කෙකර ගෑවට චන්ද්‍රිකා මැතිනියගේ කාලේ, බිංගිරිය ආසනයේ ජනතාවට ඇතුළු සියලු දෙනාට "සුදු මහත්මයා" කළ අවංක නිහඬ සේවය වයඹ ජනතාවට අමතක නැහැ. එතුමාට නිවන් සුව!! (බ)
ඔබට නිවන්සුව ලැබේවා.(හේ)
ඔබටුමට නිවන් සුව.(දි්ල්)
හොරකම් නොකල මිනිස්ටේර් කෙනෙක්. නිවන් සුව පතමු. (අ)
මහජන මුදල් හම්බ නොකළ, වංචා දුෂණ නොකළ උදාර දේශපාලඥයෙක්. අපි හැමෝටම ආදර්ශයට ගත හැකි මිනිසෙක්. පක්ෂ පාට නැතුව මිනිසුන්ට සේවය කළ අාදර්ශමත් දේශපාලඥයෙක්. මතු ආත්මයක අප අතරම ඉපදේවා. ඔබ තුමාට අමා මහ නිවන් සුව අත්වේවායි පතනෙමි (නදී)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා (නදී)
මුනිදාස ප්‍රේමචන්ද්‍ර මැතිතුමාට දෙවි පිහිටයි (නදී)
බිංගිරියේ මෙතුමාගේ ගේ දැක්කොත් සිතේවි. මොහු සොරකම් නොකලෙක් වග . අපේ අවාසනාවට ඔබ අපට අහිමි විය. බිංගිරියේ සුදු මහත්තයාට නිවන් සුව පතමු.(අ)
එතුමාට නිවන් සැප ලැබේවා! පින්සිද්ධ වෙනවා කවුරුන් හෝ මතක් කර දුන්නොත් මෙතුමා වන සම්පත් ඇමතිවරයා හැටියට කල සේවය පිළිබඳව. (නදී)
කලාතුරකින් දේශපාලකයෙකුගේ හොද අහන්න ලැබෙන්නේ. නිවන් සුව පතමි (නදී)
ඉපදෙන කවුරුත් මියැදෙන බව දැන දැනත් ඇයි මෙච්චර බල තන්හාවෙන් එකිනෙකා ගහා මරා ගන්නේ. (නදී)
චන්ද්‍රිකාගේ ආමැති කෙනෙක්. හොරකන් නොකලා කියන එක මහා පුදුමයක් (නදී)
ඉතා නිහතමානී කෘතහස්ත මිනිසෙක්. මහජන මුදල් හම්බ නොකළ, වංචා දුෂණ නොකළ උදාර මිනිසෙක්.අපි හැමෝටම ආදර්ශයට ගත හැකි මිනිසෙක්. පක්ෂ පාට නැතුව මිනිසුන්ට සේවය කළ පුද්ගලයෙක්. මතු ආත්මය සුගතියක බව අනිවාර්යයි. ඔබට නිවන් සුව පතමි. (නි)