ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව 2019 වසරේ දී පනවා තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.
නීතිපතිවරයා අධිකරණයට අද දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේනම් බොරු චෝදනා ගොනුකරපු අයට විරුද්ධව කටයුතු කරන්න...!
තවත් දේශපාලන ප්‍රබන්ධයක නිමාව. ඒත්, වින්දිතයින් හෙට දවසේත් සුසුමක් වායුතලයට මුසුකර අලුත් දවසක් නොපතාවි...!
එතකොට රට විනාශයට මාර්ගය සකසා දුන් අර නාමල් කුමාර කියන රස්තයාදුකාරයාට බොරු චෝදනාව ඉදිරිපත් කළ නිසා ඇයි නීතිපතිට බැරි අධි චෝදනා ගොනු කරන්න? අද මෙයා නිදැල්ලේ? මෙම රස්තියාදු කාරයා එදා ඉදිරිපත් කළ CD තැටිවල සිරිසේන හෝ ගෝඨාභය හෝ ඝාතන කුමන්ත්‍රණය ගැන එක වචනයක් හෝ නැති බව.., අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරලා තියන්නේ. මෙයාට උපරිම වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.
අර ශානි අබෙසේකරට පඩි හෝ විශුාම මුදල් දෙන්නෙ නැත්තො මොකද නිලදාරින් නිදිද ? එ නිලදාරිය ජීවත් වන්නෙ කොහොමද ? බලයෙ ඉන්න නිලදාරින් මෙ ගැන සොයා බලන්න. ශානිව ඝාතනය කරන්න උත්සහ කරන්නෙ කවුද