
(රංජිත් රාජපක්ෂ)
හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ ඊයේ රාත්‍රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවයි ගින්නෙන් අවතැන්වු වතු කමිකරුවන් කියා සිටියේ .
ගින්නෙන් නිවාස 12 පදිංචිව සිටි පවුල් 20 ට අයත් සාමාජිකයන් පනස් දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට වතු පාලන අධිකාරිය පියවරගෙන ඇත.
පැතිර ගිය ගින්න වතු කම්කරුවන් හැටන් දික්ඔය නගර සහාවේ ගිනි නිවන එකකයේ නිළධාරින් සහ හැටන් පොලීසියේ නිළධාරින් එක්ව පාලනය කළ අතර ගින්නෙන් වතුකම්කරුවන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය විනාශ වී ඇත.
ගින්නට හේතුව විදුලිකාන්දුවක් බවට සැකකරයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැටන් වතු යායේ නිවාස පෙළක ගින්නක්