
( රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පස් කන්දක් කඩා වැටිමෙන් ඇන හිට තිබු හැටන් බගවන්තලාව හරහා බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය.
එම මාර්ගයේ බගවන්තලාව කිව් වත්ත කම්බි 56 ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි පස් කන්දක් කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමනය මේ වන විට යලි යථා තත්ත්වයට පත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd