IMG-LOGO

හැටන් නගරයේ පිසූ ආහාර අලෙවිසැල් වසා දමයි

( රංජිත් රාජපක්ෂ )                      

හැටන් නගරයේ විවෘත කර තිබු පිසු ආහාර අලෙවි කරන ආපන ශාලාඅද  (12)  වසා දැමිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.
 
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි  මෙය සිදු කෙරිණි
 
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග පනවා තිබු ඇදිරි නිතිය ඊයේ  (11) දින ලිහිල් කර රට යථා තත්ත්වයට පත් කිරමට රජය කටයුතු කර තිබියදි සෞඛ්‍යය අංශ විසින් පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා වසා දමන ලෙස සෞඛ්‍යය අංශ විසින් උපදෙස් ලබා දි තිබුයදි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හැටන් නගරයේ සියළුම පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා විවෘත කරන ලෙසට (11) දින උපදෙස් ලබා දි තිබුණි.
 
තම නගර සභාවට පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා වසා දමන ලෙසට තම නගර සභාවට චක්‍රලේකණයක් ලැබි නොමැති බව පවසමින් හැටන් නගරයේ ආපන ශාලා විවෘත කිරිමට කටයුතු කර තිබුණි.
 
හැටන් මුලස්ථාන පොලිසිය මගින් හැටන් නගරයේ සිට ධාවනය වන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථ වල රියදුරන්ට සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව මගින් ප්‍රවාහනය කරන ලෙසටද උපදෙස් ලබාදෙනු ලැබිණ.
 



අදහස් (0)

හැටන් නගරයේ පිසූ ආහාර අලෙවිසැල් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 82 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site