හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් නගරයේ කැළි කසල බැහැර කරන්නේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේය. එහි දමා ඇති කැළි කසල තුනී කිරිමට ගිය නගර සභාවේ බැකෝ යන්ත්‍රය එම ගමිවාසින් පිරිසක් විසින් වටලා ඊයේ (08) දැඩි නොසන්සුන් තාවයක් ඇති විය.
මෙම ඉඩමේ කැළි කසල බැහැර නොකරන ලෙස අධිකරණ නියෝගයක් තිබියදීත් තව දුරටත් නගර සභාව කැළි කසල සහ මළකුණු හා වැසිකිළී අපද්‍රව්‍ය මෙම ස්ථානයට ගෙනවිත් බැහැර කිරිම නිසා දැඩි දුගඳ හමුවේ තමන් විවිධ රෝග පිඩා වලට ලක්වි ඇති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කුණු කාගේද? (නි)
මිනිස්සු හරියටම හරි. (නි)
වැඩිපුර පෙනෙන්නේ ෂොපින් බෑග්ය. ඒවා දිරාපත් නොවන බැවින් පරිසර විනාශයට එයම හේතුවක් වෙයි. ෂොපින් බෑග් තහනම් කරන්න, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරනය කරන්න වගකිවයුත්තන්ගේ අවධානය යොමුකරන්න. (නි)
කැළිකසළ ප්‍රශ්න හැමතැනම! (නි)