
සංචරණ සීමා හෙට (21) අලුයම 4.00 සිට ඉවත් කිරීමට රජය තීරණයත් සමග අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන අයගේ පහසුව තකා දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මාසයක ආසන්න කාලයක් දුම්රිය අංගනය තුළ ගාල් කර තිබූ දුම්රියන් විෂ බීජ හරණය කිරීමට දුම්රය දෙපාර්තමේන්තු බලධාරීහු කටයුතු කළහ.
ගිනි නිවන හමුදා සාමාජිකයන්ගේ සහායෙන් දුම්රිය මැදිරි විෂබීජ හරණය කළ අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
ඡායාරූප ලහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd