
වියලි කාලගුණ තත්වය වෙනසක් සිදු කරමින් මෙම 10 සහ 11 දිනවල නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළු දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රත්නපුර ,ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
උදෑසන දිවයින පුරා තැනින් තැන මීදුම සහිත තත්වයක් පවතී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd