බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “හුඩ්හුඩ්” චන්ඩ සුළිකුණාටුව මේ වනවිට ඉතා චන්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතී. එය හෙට දිනයේදී ගොඩබිමට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි බලපෑම නිසා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව පවතී.
සුළං ප්‍රවාහ වල අභිසාරී බව හේතුවෙන් දකුණු පළාතේ වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතී. දකුණු පළාතේ විටින් විට වැසි වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැක.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 12/10/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
95 |
65 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
මඩකලපුව |
33 |
25 |
95 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
කොළඹ |
31 |
26 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
26 |
90 |
80 |
විටින් විට වැසි |
|
යාපනය |
32 |
28 |
90 |
75 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
මහනුවර |
29 |
20 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
20 |
13 |
95 |
55 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
30 |
23 |
95 |
85 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
70 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මන්නාරම |
31 |
28 |
85 |
75 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කියන දේ වෙනවනම් හොඳයි.(හේ)
හලෝ ඕක හරවන්න බැරිද කොල්ලුපිටියේ මහා අම්බලමට, අහිංසක මිනිස්සුන්ට වගින්නේ නැතුව? (අ)