IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හජ් වන්දනා සමයේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි

හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව සෑම වේලාවකදීම මුස්ලිම් බැතිමතුන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර හජ් වන්දනාවට විශාල පිරිසක් පැමිණීම වළක්වා ගැනීම සඳහා සේවකයන් යොදවන බව ද සෞදි බලධාරීහු කීහ.

හජ් වන්දනාව යනු ඉස්ලාම් බැතිමතුන්ට ඇතැම් විට තම ජීවිත කාලයේ එක් වතාවක් පමණක් ලැබෙන අවස්ථාවකි. එම නිසා බොහෝ ඉස්ලාම් බැතිමත්හු කෙසේ හෝ හජ් වන්දනාවේ නිරත වීමට උත්සාහ කරති. වාර්ෂික හජ් වන්දනාව වෙනුවෙන් මිලියන ගණනක් මක්කමට පැමිණෙන අතර තෙරපීම නිසා බොහෝ පිරිසකට ජීවිත ද අහිමි වේ. හජ් වන්දනාවට සාමාන්‍යයෙන් වසර පැමිණෙන පිරිස මිලියන 2ක ඉක්මවයි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව දහසකට අධික සංඛ්‍යාවකට සීමා කර ඇත.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞදි අරාබිය සීමා පනවා ඇති අතර හජ් වන්දනා සමය වෙනුවෙන් ද විශේෂි විධිවිධානල සලසා ඇත. ඒ අනුව බැතිමතුන් සහ සෞඛ්‍ය සේවකයන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද සෞදි අරාබියේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

එම උපදෙස්වලට අනුව හජ් වන්දනා සමයේදී බැතිමතුන් සාමාන්‍ය කාලයේදීත් ආගමික වතාවත්වල නිරත වන විටදීත් මීටර එකහාමාරක පරතරයක් තබා ගත යුතු ය.

රොයිටර්

055



අදහස් (3)

හජ් වන්දනා සමයේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි

Puppa Tuesday, 07 July 2020 12:58 AM

අල්ලා දෙවියන්ට ඒක වළක්වන්නට බැරිද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 July 2020 03:03 AM

සෞදියේ නීතිය තද නිසා මේ අය එහේ ගියාම මුහුණු ආවරණ නියමිත පරිදි දමාවි. ඉල්ලන්නේ ෂරියා නීතිය. එහෙත්, මේ රටේ නිරෝධායන නීති මුස්ලිම් මිනිසුන් හරි හැටි පිළිපදින්නේ නැති බව බේරුවල, දර්ගා නගරය ආදී ප්‍රදේශවල සැරිසරන්නෙකු හට දැක ගැනීමට පුළුවන්... බස්රථ වලදීත්, පාරේ යෑමේදීත්, බොහෝ මුස්ලිම් මිනිසුන් මුහුණු ආවරණය දමන්නේ බෙල්ලට හෝ නිකටටයි. බොහෝ වෙළඳසැල්වල සිටින අය මුහුණු අවර්ණය දමන්නේද බෙල්ලට හෝ නිකටටයි. එබැවින් දෙවැනි රැල්ලක් ඇතිවුනොත්, එය ඉක්මනින්ම මේ මිනිසුන් තුළින් බෝවේවි..!!! එබැවින්, මොවුන්ට තදින් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරවිය යුතුයි.

:       0       0

Nuwan Tuesday, 07 July 2020 05:40 AM

එතකොට ඔය දෙවියන්ට තමන්ගේ අනුගාමිකයන් ඕකෙන් ආරක්ෂා කරන්න බැරිද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site