(හර්ෂණ තුෂාර සිල්වා)
නව සඳ දැකීම හේතුවෙන් හජ් උත්සව මේ මස 22 වැනිදා පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය අද (12) නිවේදනය කළේය.
හජ් යනු ඉස්ලාමීය කැලැන්ඩරය අනුව අවසන් මාසය වන අතර එම මස 10 වැනි දින ඉස්ලාම් බැතිමත්හු අවුරුදු සමරති.
ඉස්ලාම් බැතිමතුන් හජ් වන්දනාවේ යෙදෙන්නේ මේ මාසයේදීය.
හජ් වන්දනාව ආරම්භ වන්නේ ලබන 19 වැනිදා වන සෞදියේ මක්කම කේන්ද්‍ර කරගනිමින් හජ් උත්සවය ලබන 21 වැනිදා පැවැත්වුණ ද ශ්‍රී ලංකාවේ හජ් උත්සවය පැවැත්වෙන් ලබන 22 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd