(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිඟ ඖෂධ 151කින් 81ක් ඊයේ වන විට ලබාගන්නට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ ආර්ථික කඩාවැටීම සමඟ සෞඛ්‍ය ක්ෂෙත්‍රයට උපරිම සහාය ලබා දෙන්න මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙන බවද ඉන්දීය ණය ක්‍රමය යටතේ වුවත් මෙය උඩින් දකින තරම් පහසු ක්‍රමයක් නොවන අතර ඇනවුමක් සහතික කළ පසුව මාස තුන හතරක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ආරංචියි රුපියල් එකසිය ගාණට ගන්න පුලුවන් බෙහෙත් හාරසියට ගාණට අරන් කියලා. උඹලගෙ දරුවන්ටත් ශාප වෙනවා රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකනවට.
හරිම ලේසියි.. අතයටින් ගාන ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ෆයිල් ටික අස්ථානගතවෙලා කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල තිබුණේ...
කරුනකරල අර දුරකතන බිල ගෙවල දන්න.