හිඟුරක්ගොඩ ගුවන් හමුදා පුහුණු කඳවුරේ දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව ඇතැයි ගුවන් හමුදා ආරංචි කියයි.
පුහුණුවකට යොදා ගත් යානයක් ගොඩබැස්සවීමට යාමේදී අනතුර සිදුව ඇතැයි කියති. අනතුරින් කිසිවකුටවත් හානියක් සිදුව නොමැත.
මෙම යානයේ නියමුවකු හා පුහුණු නියමුවකු සිටි බවත් යානය ගුවන් පථයේ තදින් වැදී ඇති බවත් කියති. ගුවන් හමුදාව පවසනුයේ නියමුවන් දෙදෙනා තුවාල නොලබා බේරුණු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටත් හානි නැත්නම් එච්චරයි (අ)
පුහුනුවෙදි ඔහොම වෙනව (බ)
මෙතනත් දේශපාලන වාසිගන්න උත්සාහකරාවී. (ර)