විදේශිකයන් ඇතුළු මහජනයාට කොළඹ ගාලූ මුවදොර පිටියේදී හිරහැර වන ලෙස හැසුරුණු බව කියන යාචකයකු රුපියල් 50,000ක ශරීර ඇපමත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. එහෙත් එම්.එම්. ටිකිරි බණ්ඩා නම් වූ මේ යාචකයාට ඇප දීමට කිසිවෙක් නොවූ නිසා ඔහු රිමාන්ඞ් බාරයට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හිඟන්නා අපේ නම කැත කළා.රුපියල් 50ක නැද්ද මෙයා ළග?
හිඟන්නට ඇප දුන්නේ කවුද
හිගන්නෝ සේරම අල්ලලා උසාවියට ගේන්න ක්‍රමයක් නැද්ද?
හිගන්නට 50000 යි ...අර දුව නිරුවත් කලාට 1500 යි .... ජයවේවා...ආශ්චර්යමත් ගමනට ජයවේවා ....
මෙවන් අසාධාරන නීති දරා ගන්න බැරුව මිනිස්සු කටු ඉඹුලටත් නගිනවා
හිගන්නට 50,000යි. චීනට 10යි.
දැන් ලංකාව අය ගැන වැඩියම සල්ලි ටෙඉයන්න මෙයාලට . තව දවසක් 2 ක් යන කොට ඇප දෙයි .විස කාඩ් එක ලග නැතිව ඇති .
"මහජනයාට හිරහැර වන ලෙස හැසුරුණු" මෙහෙම බැලුවම අපේ පුද්ගලික බස් කොන්දොස්තර මහත්තුරුන්ටයි අපේ මගෝඩිස් ලටයි කොච්චර දඩ ගහන්න ඕනද..? අහිංසක අපිට කරන හිරිහැර වලට.
එහෙම තමයි.එළියේ ඉන්නවට වඩා ඇතුළේ ඉන්න එන සැපයි
ඉන්න හිටින්න කෑම බිම ,ආරක්ෂාව ඔක්කොම, ලැබිල
මේකට කියන්නේ හිගන්නාගෙ පාත්තරයට හෙනහුරා කඩාවැටුණයි කියලා. දැන් හිරේ ඇතුලේ අයටත් හිගාකන්න පුරුදු කරයිද දන්නෑ.
ළමා අපචාර කරන අයට රැපියල් 5000 යි යාචකයාට 50000යි. හරිම හොදයි..
අපේ රටේ හිගන්නෝ වෙනුවෙන් අමාත්‍යංශයක් තිබුණොත් නරකද?
යාචකයට 50000/= චීන කෙල්ලන්ට 10/=
ලංකාවේ හිඟන්නෝ හම්බකරන හැටි දැක්කම රු.50000 ක් ඇප තියන්න ඕනෑම හිඟන්නෙකුට පුළුවන්.
50,000 මිනිහ දැකලවත් නැතුව ඇති .
කමක් නැහැ හිරෙදීවත් කාටවත් අත නොපා කලා ඉදීනෙ ?
හිගන්නට 50000 යි ...අර දුව නිරුවත් කලාට 1500 යි .... ජයවේවා...අස්චර්යමත් ගමනට ජයවේවා ....
හිඟන්නාට 50,000යි.අර දරුවා නිරුවත් කළාට 1500යි.ජයවේවා! ආශ්චර්යමත් ගමනට ජයවේවා!
හිගන්නාට 50000යි.නිකරුනේ ඇවිදින ගැහැණුන්ට රුපියල් 10යි.
ජගත් හිගන්නෝ ගැන දන්නේ නැ
සමහර හිගන්නන්ගෙන් අපිට 10% පොළියට ලෝන් වුණත් ගන්න පුලුවන්
ඔයා හරි රුවන් ගමරාළේ
ජගත්, මේක මේ හිගන්නෙකුගේ දින පහක ආදායම