හෙරොයින් නඩුවක වැරදිකාරිය වී එතෙර සැඟවී සිට වසර දහයකට පසු ලංකාවට ආ බොරැල්ලේ සුසන්තා කෞෂාලි පෙරේරා හෙවත් සිංගිට (42) කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මාස (18) පුතා ද සමග ඇය අද (26) සිට සිරගෙට යවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි සිංහයෙකුට පැන පැන බෙදයි. ලොකු සිංහයෝ තවමත් නිදැල්ලේ. සමහරු උසස් තනතුරුවල.(කෞ)
පව්, පෙර කරපු වැරදි නිසා සමාව දෙන්න තිබුනනේ. වසර ගානක් රටවල් වල දුක් විදලා අන්තිමට ජීවිතානත්ය දක්වා හිර ගෙදර. (බ)
අනේ දෙවියනේ අහිංසක පොඩි එකා! (නි)
මේ වගේ දේවල් තමයි මහා අඩිකරණය කරන්නේ පොඩි මිනිසුන්ට උපරිම දඬුවම් දෙනවා නැත්නම් ජීවිතාන්තය දක්වා සිරකරනවා නමුත් මහා පරිමාණයෙන් කරන අය දවසක් වත් හිරගෙවල් වලට යවන්නේ නැහැ,ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු (බ)
සිංගිට බෙදපු හැන්දෙන්ම අනිත් අයටත් බෙදන්නකෝ (අ)
ඒ වුණාට ඇඹිලිපිටියේ මිනිමරුවන් තාම අල්ල ගන්න බැරිවුණා (අ)