ඔබ සිතන්නේ හැක් කරන්නන් යනු හුදෙක් පරිගණකයක් ඉදිියට වී නිරන්තර කේත කරණයේ යෙදෙන පිරිසක් බවද? නැහැ ඔබ එසේ සිතනවානම් ඔබ වැරදියි. හැක් කිරීමත් එක්තරා ආකාරයක හොරකමක්. එය හුදෙක් ඔබේ වැඩකටයුතු අතපසු කරවාලන ඔබව අපහසුතාවයට පත් කරවන දෙයක්. මෙම වීඩියෝව නරඹන්න. මෙහි හැක් කිරීමට යොදාගන්නේ යූ ටියුබ් වීඩියෝවක් සහ දුරකතන ඇමතුමක් පමණයි. ඔබ පරිස්සම් වන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd