නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් අද (7) සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් මුණ ගැසීමට කෝට්ටේ නාග විහාරයට ගියේය.
දැනට පවතින වී ගැටළුව, අධ්‍යාපන ගැටළු ආදිය සම්බන්ධයෙන් සෝභිත හිමියෝ සහ ඇමැතිවරයා සාකච්ඡාවල නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොටිය ගැන මොකද දන්නේ නෑ කිව්වේ. (බ)
සාකච්ඡා මාර්ගයෙන් තීරණ ගැනීම බොහොම වැදගත් (නි)
හැබැයි නැගෙනහිරට ගිහින් කියන්නේ වෙන දෙයක් (අ)
සම්බන්දන්ළඟදීම එනවා බැහැ දකින්න .(අ)
මට නම් මේ දවස්වල නිකන් පිස්සු වගෙයි. කලින් වගේ නෙමෙයි. බැලු බැලූ අත ප්‍රජතන්ත්‍රවාදී ජනහිතකාමී වැඩ (නි)
බොහොම අගෙයි (නි)
හකීම් මහතාගේ කටයුතු සාර්ථක වේවා! (නි)
ජාතීන් අතර සහයෝගය හරිම වැදගත් රටක් දියුණු කරන්න. හැමෝම එකමුතුව සිතන්න ඕනෑ. එහෙම නැතුව කුළල් කාගන්න ගියොත් වෙන්නේ එක තැන පල්වෙන්න (නි)
හකීම් මහතා බුද්ධිමත් කෙනෙක්. අපි එතුමා සමඟයි (නි)
සංඝයා වහන්සේ කෙනෙකු බැහැදකින එක කොච්චර හොඳද? (නි)
සිදුවෙන දේවල් දෙස අපි සෙවිල්ලෙන්... (නි)
අපේ නායක හාමුදුරුවෝ පහුගිය කාලේ පුරාම ලොකු සේවයක් කළානේ. ඉතින් හකීම් මහත්මයා වැනි දේශපාලන නායකයෙක් එතුමා හමුවීම අරුමයක්ද? අබේරත්නට සහ දර්ශට පොඩ්ඩක් ඊර්ෂ්‍යා හිතිලා වගෙයි. හකීම් මීට කලිනුත් ඕනෑතරම් සිය මහත්මා ගති පෙන්වා තිබෙනවා. දැන් රට ගමන් කරන්නේ සියලු ජාතින් සමගි කරවන සංවර්ධන යුගයකට නිසා හිත රිදවන කොටවන කතා කියන්න එපා. (නි)
දැන් දැන් ටික ටික අපේ හාමුදුරුවන්ටත් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ ඇත්ත......... (නි)
ජනතාව හැමදෙයක්ම බලාගෙනයි ඉන්නේ. (නි)
සහයෝගයෙන් සාකච්ඡා කර වැඩකිරීම තමයි වැදගත් (නි)
අපි වගේ කුඩා රටකට මන්ත්‍රීලා 225 ක් මොකට පත්කරනවද මන්දා? ඉන්දියාවේ මිනිස්සු ලක්ෂ 48 කට එක මන්ත්‍රීකෙනයි. ලංකාවේ හැම 90,000 කටම එක මන්ත්‍රීකෙනා ගානේ ඉන්නවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන ගැන යළි සළකා බලන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවට යන වියදම ජනතාවට ලොකු බරක්. (නි)
බලන්න මෙතුමා සිංහල භාෂාව හසුරුවන ආකාරය. මෙතුමා වැනි අයට වගකීමක් භාරදුන්නොත් එය හරියටම කිරීමේ හැකියාව තිබෙනවා. (නි)
බලන්න කොච්චර හොඳ විදිහට කටයුතු සිදුකරගෙන යනවද කියලා (නි)
බොහොම හොඳයි (නි)
රටක ඒකීයභාවයට ජාතීන් අතර අනෝන්‍ය සහයෝගය බොහොම වැදගත් (නි)
ඇත්ත. ඇත්ත. මේ අදහස් මම පිළිගන්නවා (නි)
මුස්ලිම් කොන්ග්‍රස් නායකත්වයට හකීම් මහතා පත්වුණේ ජාතියේ පිනට. (නි)
හකීම් මහතාගේ සියළු පැතුම් ඉටුවේවා! (නි)
ඔබ ගැන ආඩම්බරයි හකීම් මහතාණෙනි (ම)
අනේ අපේ ළමයින්ටත් දෙන්නකෝ ඔය වගේ පලතුරු මල්ලක් ..(ම)