හික්කඩුවේ තිරාණගම මුහුදේ නෑමට ගොස් අද දවල් අතුරුදන් වූ 33 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුර නාරිගම වෙරළට ගොඩගසා තිබිය දී සවස සොයාගත් බව හික්කඩුව පොලිසිය කියයි. සිකුරාදා සවස හික්කඩුවේ නාරිගමින් මුහදේ නෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර මෙතෙක් හමුවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd