
(ගයාන් සූරියආරච්චි)
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ විභාග රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බීමතින් කලහකාරී ලෙස හැසිරී පොලිස් සැරයන්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (9) අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි. පහර දීමෙන් උඩු තොල තුවාල ලැබූ පොලිස්සැරයන්වරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුව ජොබ් එකෙනුත් අස් කරලා හිරේ දාන්න ඕනේ අවුරුදු 10කටවත්
පහරදීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න සේවා ස්ථානයේ බීමත්ව රාජකාරියේ යෙදීම වෙනුවෙන් විනයානුකූලව කටයුතු කර සේවය අවසන් කරන්න...