IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සැකකරුවෙක් අත්විලංගු සමග රෝහලින් පැන යයි

(ගයාන් සූරියආරච්චි)

අත්අතනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් භාරයේ වතුපිටිවල රෝහලට ඇතුළත් කළ සැකකරුවකු අත්විලංගු සමග බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පැනගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවෙන් මිදී පැන ගොස් ඇත්තේ කහටෝවිට, කුරුවලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකු නඩු කටයුතු පවත්වන අවස්ථාවේදී හදිසියේ අසනීපවීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් බාරයේ වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

පසුව සැකකරු හදිසි ප්‍රතිකාර අංශයේ ට්‍රොලියක් මත සිටියදී අත්විලංගු සමග බන්ධනාගාර නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකකරු අත්අඩංගුවට ගැනීම සදහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

සැකකරුවෙක් අත්විලංගු සමග රෝහලින් පැන යයි

eresh S kumara Wednesday, 29 October 2025 03:54 PM

අහළ පහළ කම්මල්වල තමයි දැන් හොයන්න වෙන්නේ...

:       0       1

Nandana Wednesday, 29 October 2025 04:37 PM

මෙය පැන යාමක් නොව, පැනයාමට සැලැස්වීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site