ඇල්ල උඩුකිරින්ද අඹදණ්ඩේගම වනජීවී රක්ෂිතයේ අද (26) දහවල් සිට ඇතිවී තිබෙන ගින්නෙන් මේ වනවිට අක්කර 300කට ආසන්න කැලය විනාශ වී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
රාත්‍රිය එළැඹීමත් සමග ගින්න නිවීම වඩාත් අසීරු වූ බැවින් ගින්න නිවීමට එක්වූ සියලු පිරිස් ඉන් ඉවත් වූ බවත් සුළඟ සමග ගින්න වේගයෙන් පැතිර යන බවත් එම ඒකකය සඳහන් කරයි.
හල්දුම්මුල්ල, උඩවත්ත ජල රක්ෂිත පෙදෙස ආශ්‍රිතවද ගින්නක් හටගෙන වේගයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි දැන් ඉස්සරට වැඩිය ධර්මිෂ්ඨව රට පාලනය කරනවා. නමුත් මිනිස්සු සොබා ධර්මයට එරෙහිව යන නිසා තමයි මෙහෙම වෙන්නේ. (බ)
පාලකයින් ධර්මිෂ්ටව රට පාලනය කරත්වා! එවිට මෙවන් විපත් ඇති නොවේ (නි)