මේ අයවැය ගොවීන්ට, කම්කරුවන්ට හෝ රටේ බහුතර ජනතාව වෙනුවෙන් නොව සුළු කණ්ඩායමක් වෙනුවෙන් කළ එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (16) ‘අයවැය කාටද‘ මැයෙන් කොටුව සේවා මුක්ත භට සංගම් ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදී පැවසීය.
හාල්මැස්සන් මිල අඩුකළ බව කීවද ඒ ගණනට හාල්මැස්සන් තබා මැස්සෙක්වත් ගත නොහැකි බව ජවිපෙ නායකයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර මහත්තයාට ජයවේවා! (නි)
බොරුවට සුදනො වෙන්න කෑගහනව. ඒ අයත් මේවට වග කියන්න ඕන. ඒගොල්ලො පත්කරගත්ත ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි තමයි අද රට පාලනය කරන්නෙ. දෑන් ජනතාවටද කියන්නෙ මේවට වග කියන්න කියල. (බ)
මොකක් හරි අප්පබ්‍රංශයක් කියල රඟපෑමක් කරන්න මේ විප්ලවවාදී නායකයා ඕනෙම දේකට හදනවා ... මෙයා හිතන්නේ ජනතාව මෝඩයෝ කියලා ...මේවට වග කියන්න ඕනේ තමුන්නාන්සේලාත් ...(බ)
මෙය දැන් කටින්ද කතා කරන්නේ (බ)
එන්ජීඕ සල්ලි අරන් කඩේ යාම සැපක්ද (බ)
කොහොමත් මේ කොමෙන්ට් දාන අය කියන්නේ එයාගේ මතය හෝ තමන් ගැති පක්ෂයේ මතය හෝ කුලියට ලියන ලියන්නෙක් නම් මුදලට විකුණන මතය. මේ මත කුමක් වුණත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පක්ෂයක් ..එයාල කියන්නේ පොදුවේ ජනතාවකට තියෙන ගැටළු ගැන මිසක් අන් දෙයක් නොවන බව තමයි කව්රුත් තේරුම් ගත යුත්තේ. (අ)
ජයරත්න මතක නැද්ද අනුර කුමාර කිවා මහින්දගේ කඩේ බඩු යල්පැනලා මෛත්‍රීගේ බඩු ෂුවර් නෑ. කියල එ්ක තමයි ඔවුන් අදත් කියන්නේ (බ)
ඒ කඩේ බඩු යල් පෑනල කිව්වත් මේ කඩේ බඩු ශුවර් නෑ කිව්වත් ප්‍රයෝගිකව බෑලුවහම මේ රජය බලයට ගෙන ඒමට ජවිපෙ විශාල කාර්ය භාරයක් කළ බව තමයි සත්‍යය. නැත්නම් ඒ අය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුව තිබුනා. ඉතින් මහින්ද පෑරදවීම යනු මේ ආන්ඩුව පත්කිරීම මිස වෙන කුමක්ද? (බ)
අනේ පව්...... වෙන අය කියනකොට වැරදියි මෙයා කියන එක තමයි අපි පිළිගන්න ඕනේ.. (ම)
ජවිපෙ යනු ගිනි පත්තුකර ගිනිතියා ඒ ගින්න වැඩි වෙන්න තව තවත් පෙට්‍රල් භූමිතෙල් හලා ගින්න නිවන්න එන අය එළවා "මෙන්න ගිනිගන්නෝ ගිනිගන්නෝ" කියා රටම අවුලන පිරිසක් ලෙසයි මම දකින්නේ. (නි)
රාජපක්ෂ කල්ලියේ රෙදි හෝදන උන් ඔබ තුමාට මඩ ගැහුවට අපි පුද්ගලිකව දන්නවා ඇත්තටම ඔබලා ගත කරන කටුක ජීවිත ගැන (බ)
ජවිපෙ විතරයි අපි ගැන කතාකරන්න ඉන්නේ (නි)
මිනිස්සු වෙනුවෙන් පෙනීසිටි පක්ෂයකට කළ අපරාධයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
මහින්ද පැරදවීම යනු මේ ආණ්ඩුව පත්කිරීම හා සමානකර ජවිපෙට දෝෂාරෝපණය කරන්නේ මහින්දලාගේ කුණු හෝදන, ඒ අය කළ ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩ අනුමත කළ සහ කරන දේශප්‍රේමී සළුපිලි දවටාගත් අයයි. ඒ අය පසුගිය ආණ්ඩුවට කඩේගියා වගේම නැවතත් මහින්ද ගෙන්වාගන්න දත කට මැදගෙන ඉන්න අයයි. (නි)
මෙතුමාගේ ඇඟ පුරාම මොළේනේ ඉතින්... (නි)