සිංහලේ සංවිධානය අද සවස 3ට හෝමාගම උද්ඝෝෂණයක් ඇරඹීමට නියමිතව සිටියත් පස්වරු 4 වනතුරුත් එය පටන් ගත්තේ නැත.
භික්ෂූන්වහන්සේලා හතර පස් නමක්ද තිහ හතළිහක පිරිසක්ද නව බස් නැවතුම්පොළ අසල සිටිති. දෙසීයක පමණ පොලිස් බලඇණි එහි රඳවා ඇත. කැරලි මර්දන කණ්ඩායම් ජල ප්‍රහාරක රථ ද එහි කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්ගේ කාලවෙත් මේ වගේ දෙවල් වෙන්න නැතිව ඇති.(හේ)
ඉල්ලන් කන්න වගේ යන්නේ. (බ)
මොනවා ඉල්ලාලද මේ ඝෝෂාව ? මාර සෙනගක් නේ මේ සිංහලේ විරෝධ උද්ඝෝෂණයට ඇවිල්ල තියෙන්නේ !!! හාමුදුරුවෝ 5 උද්ඝෝෂකයෝ 40 = පොලිසියෙන් 200 ? බලාගෙන යනකොට මේක පොලිස් උද්ඝෝෂණයක් වගේ පේනවා....(බ)
කවදාවත් නොලැබුන ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් අද ලැබිල තියෙන්නේ , ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ මේ වගේ උද්ගෝෂණ , හැබැයි ඉතින් සාමකාමිව කරන දෙයක් කළොත් පොලිසියත් පාඩුවේ ඉඳියි (බ)
බණ්ඩාරලා වාගේ අයගේ බොරු අනුකම්පාව තමයි මේ විනාශයට මුල. මම හැමතිස්සෙම පළකරන අදහසක් තමය ලංකාවේ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නැහැ. රාජ ආණ්ඩුවක් හෝ ඒකාධිපති පාලනයක් තමයි අවශ්‍ය (නි)
ගහලා පන්නන එකයි ඇත්තේ (බ)
මේ දවස් වල මොකක් හරි අටවාගෙන උද්ගෝෂනයක් දෙකක් කරලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා (බ)
සිංහ ලේ තවම අවිස්සුනේ නෑ බොලව් ඒක ඉස්සෙල්ලම තේරුම් ගනිව් !!!!! (ම)
මොකද දන්නෙ නැහැ පරක්කු? (නි)
පිටිබැද්දර ජයා කියන එක ඇත්ත. දැන් කවදාවත් නොතිබුණ නිදහසක් ලැබිලා උද්ඝෝෂණ කෙළවරක් නැහැ. මෙහෙම ගිහින් උසාවියෙන් වැරදිකරුවො වුණ අයත් නිදහස් කරන්න කියලා පෙලපාලි යාවි. (නි)
ඔය උද්ඝෝෂණය වෙන්නේ නැති එකක්.(හේ)
මොනව වුනත් පව් අනේ !(හේ)
ඔහොම ඉන්න කට්ටිය ඉන්නකන්.(හේ)