(ඉන්දිකා රාමනායක)
සහල් බෑගයක් තුළ ටී 56; උණ්ඩ 690ක් රැගෙන යතුරුපැදියකින් ගමන් ගත් සැකකරුවන් දෙදෙනකු අලිමංකඩ යුද හා පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය පවසයි.
පලෙයි සිට මෙම මාර්ග බාධක ය හරහා කිලිනොච්චි දෙසට දෙදෙනෙකු සමග ගමන් ගත් යතුරු පැදියක්.
පරික්ෂා කිරිමේ දි සහල් බෑයකින් මෙම උණ්ඩ සොයාගත් බව පොලිසිය කියයි.
මොවුන් කිසියම් අපරාධයක් සඳහා මෙලෙස උණ්ඩ ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය සැක කරයි.
සැකකරුවන් පලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 26 යන වයස්වල පසු වන්නන් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුම කතාවක්. ඔය තරම්ම ගොඩක් එක හාල් මල්ලක දාන්න හැකිද? අනික එකෙකුට ඔච්චර ගොඩක් ගෙනියන්න දෙන්න තරම්ම මෝඩයෝ අපරාධ කරයිද? වීර කාව්‍ය නිර්මාණය කිරීමක් වගේ...