
(සුජිත්හේවාජුලිගේ)
සහනාධාර බෙදාදීමේ දී හෝ අත්‍යවශ්‍ය සේවා නොලැබීම සම්බන්ධයෙන් මහජනතාවට යම් ගැටලුවක් ඇත්නම් '1904' දුරකතන අංකයට ඔස්සේ දැනුවත් කිරීම් සිදු කළ හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
සුරක්ෂිත කඳවුරු ක්‍රියාත්මක වන පාසල් සහ තවදුරටත් අවදානම් සහිත පාසල් හැර අනෙකුත් සියලුම පාසල් දෙසැම්බර් මාස 16 වෙනිදා ආරම්භ කරන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd