කෑගලු විදාලීය 2011 කණ්ඩායම විසින් පවත්වන වාර්ෂික සුහද හමුව "සිංහාකාර 2016" මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් 2016 මාර්තු 26 පැවැත්වූණා. මෙවර උදෑසන රෝයල් පාම්ස් හෝටලයේද රාත්‍රියේ වස්කඩුව සිට්‍රස් හෝටලයේ මුහුදු තීරයේද පැවැත්වූ මේ සුහද හමුවට සාමාජිකයන් 85 දෙනෙක් එකතුවෙලා හිටියා. රාත්‍රී සාදය සඳහා බිලී ප්‍රනාන්දු ඇතුළු 2FoRTy2 සංගීත කණ්ඩායම තමා ආවේ. මේ ඒ සුහද හමුවේ අමතකම නොවෙනා මතක එකතුවක්.
නදීශාන් බැද්ෙදවෙල සොහොයුරාට හා නන් අයුරින් සහයෝගය දුන් සියලුදෙනාට අපේ විශේෂ ස්තූතිය Team - 2011න් එහෙම කියන්න කියලත් මේ 85 Group එක අපට කීවා.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd