(උපාලි ආනන්ද)
බාල වයස්කාර පාසල් සිසුවියන් හතර දෙනෙකුට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරියේ ගල්නෑව නෑගම්පහ සියඹලන්ගමුව පදිංචිකරුවෙකු වන ආර් එම් ජයන්ත බණ්ඩාර නැමැති 57 හැවිරිදි පාසල් ගුරුවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹ ගෙඩි 3 ට ඇපේ ලක්ෂයයි. පාසල් සිසුවියන් 4 කට අතවර කරහම ඇපේ ඒත් ලක්ෂයයි. මොකක්ද මේ නීතිය? මහා බැංකුව කොල්ල කෑවා නම් එකත් ඕනේ නැහැ !!!
උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
ආ... ඇප දීලා. දැන් ඔක්කොම හරි. යුක්තිය ඉටු වෙයි මෙන්න කියලා.
වයස අවුරුදු 57 ක්?
නාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඕකට තමයි.
සිසුවියන් හතර දෙනෙකුට අතවර කල ගුරුවරයාට ඇප දීල උසස් වීමකුත් දුන්නනම් තමයි නීතිය වටින්නේ ...