කොට්ටාව බසයක වාඩිවී සිටි පාසල් දැරියකගේ පාමුල ජංගම දුරකථනයක් තබා ඇගේ ශරීරයේ දර්ශන ස්වයංක්‍රීයව රූගත කළැයි කියන 34 හැවිරිදි පුද්ගලයෙක් බසයේ සිටි හමුදා භටයකු ඇතුළු පාසල් සිසුන් පිරිසක් විසින් අල්ලා කණුවක බැඳීමෙන් පසු පොලිසියට බාර දෙනු ලැබීය.
අල්ලාගත් පුද්ගලයාගේ අත පය බැඳ කණුවක ගැට ගසා දැන්වීම් පුවරුවක්ද එල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලත් මර්වින් ඇමතිතුමා වගේ බැනුම් අහල ජනප්‍රිය වෙන්න කැමති කෙනෙක් (අ)
අල්ලලා පොලිසියට බාර දීපු එක හොදයි හමුදා සෙබලාට මෙන්ම බසයේ උදව් දුන් මගීන්ටද මගේ ස්තුතිය (අ)
චන්න අසන රෝහණ ඔබලාට ස්තුති මම දන්නා හිතපු අදහස් ඔගොල්ලන් දලා (අ)
නියම වැඩේ මිනිස්සු නීතිය අතට ගන්නේ නීතිය හරියට නැති නිසා (ම)
මොකට පොලිසියට බර දෙනවද ඉස්පිරිතාලෙකට බාර නොදී.(ම)
ජනතාව අවදියෙන් (ම)
මෙගා ටෙලි නාට්‍ය කාරයෙක් වෙන්නැති. මානසික රෝහලකට යැව්වනම් තමයි හොඳ (බ)
අනේ එ්ක එයාගේ ආසාව අත හැරලා දාන්න (බ)
දූෂණය කරලා මරල දැම්මත් කිසිම ප්‍රස්නයක් නැති රටේ ෆොටෝ එකක් ගත්තම මොකද වෙන්නේ කියල හිතෙන්න ඇති. (ම)
අනිත් ඔක්කොම අය පිරිසුදු චරිත වෙන්න ඇති.(ම)
ආසිරි....මහත්තයෝ... බසයේ සිටි දැරිය ඔබගේ දරුවෙක්නම්?හෝ ඔබගේ ඥාති දියනියක්නම්?...ඔබ නිකම්ම නේද ඉන්නේ ? එහෙනම් ඔබට දිගාසිරි..? (බ)
වීඩියෝ එක ගන්න බැරිවෙයිද? (බ)
මේ කියන ආසිරි උන්නැහෙත් මේ වගේ පොටෝ අරගෙන තියෙන හැඩයි? (බ)
අඩුම තරමේ දැන් මහජනයා හරි එකතු වෙලා මේවට විසඳුම් දෙන එක ලොකු දෙයක් අහක බලන්න ඉන්න වට වැඩිය (ම)
අනේ අම්මප. ලංකාවෙනම් තියෙන්නෙම කැලෑ නීතය. සැහෙන පිරිසක් ඉන්නවා, ඇඟ අතගාන්න , ෆොටෝ ගන්න, එකී නොකී දේ කරන්න කැමති අය. ඒ එක්කම තව කොටසක් ඉන්නවා පොලිස්, අධිකරණ, නීතීඥ, මැර හා බන්ධනාගාර පහසුකම් සපයන්න. (බ)
රටේ නීතිය මිනිසුන් අතට ගන්නේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන නිසයි. මිනීමරුවන්ට මරණීය දණ්ඩනය දිය යුතුයි. (බ)
අපේ මහින්ද මහත්තයාගේ කාලේ මේ වගේ අයව සුදු වෑන් වලින් අරන් ගිහින් සමාජයට තිබ්බ පිලිලයන් නැති කළා. එ්කයි මහින්ද මහත්තයාගේ කාලේ මේ වගේ අශිෂ්ට සිදුවීම් වාර්තා වුනේ නැත්තේ (බ)
ආසිරිත් ඔය ගනයේ කෙනෙක් වෙන්න ඇති (බ)
මේ සිද්ධිය ගොඩක් අය හරියට තේරුම් අරගෙන නෑ වගේ. කැමරා දුරකතනය තියාගෙන තියෙන්නෙ පාසල් ගවුමක් ඇද සිටි දැරියගෙ පාමුල.(ම)
මහින්දගේ කාලේ නේද අර සුද්දියක් දුෂණය වුනේ. දෙස්පාලුවෙක් ළමයි දුෂණය කරලා පාටි දැම්මේ. යහපාල උන්නැහේ ඒ දවස් වල තිබුන මොලේ මැරිලා දැන් අලුත් මොලයක් ඇවිල්ලද. උන් සුදු වාහන වල ගියාද. දරුවෙකුට මේ අසාධාරණයක් උනානම් ජනතාව නැගී හිටින්න ඕනි, අර සෙබලා ටත් සිසු දරුවන් ටත් උපහාර කරන්න ඕනි. (බ)
පිවිතුරු මහත්තයෝ එතකෛාට අර එකසිය ගණනක් දූෂණය කරලා පාටි දැම්මේ කාගේ කාලේද? (බ)
යහපාලයෝ මහින්දගේ කාලේ ඔය වගේ වැඩ කළේ එයාගේ මලක නමක් තියෙන පුතා (බ)
කාට කාටත් හොද පාඩමක්.(හේ)