අඟුලාන දුම්රියපොළ අසලදී පාසල් බසයෙන් බැස ඉක්මනින් ගෙදර යෑම සඳහා දුම්රියෙන් මාර්ගයෙන් පනිමින් සිටි 15 හැවිරිදි දරුවකු දුම්රියේ හැපී මින් මද වේලාවකට පෙර මිය ගියේය.
අඟුලාන දුම්රියපොළ අසලදී පාසල් බසයෙන් බැස ඉක්මනින් ගෙදර යෑම සඳහා දුම්රියෙන් මාර්ගයෙන් පනිමින් සිටි 15 හැවිරිදි දරුවකු දුම්රියේ හැපී මින් මද වේලාවකට පෙර මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දුක හිතෙන කතාවක් ..!!! පුතනුවනි ඔබට නිවන් පුර !! රුවන් දොරටු !!විවර''වේවා'' (ස)
මේ පුවත බලා අපේ හදවත් මෙතරම් සසලවන්නේ නම් ඒ දරුවාගේ දෙමවුපියන්ගේ හදවත් කොතරම් සසලවන්නේද? ඇත්තෙන්ම දුකයි. (ස)
අයියෝ පවු. හරිම වේදනාවයි. (නි)
දෛවයේ වරද! (නි)
මගේ පුතාගේ වයසේ . පුතේ, ඔබට මොක් සුව අත්වේවා (නි)
මෙම පුවත දුටු විගස මගේ සර්වාංගයම වෙවුලා දහඩියෙන් තෙත්වුණා.කොහොම වෙතත් අනාගතයට මුහුණ දීමට සිටි කුඩා දරුවෙක් නේද? (නි)
පවු අහිංසක කොලු පැටියා. ඇයි දුම්රිය ගේට්ටු තිබුනේ නැද්ද? ළමයින් වගේම වැඩිහිටියනුත් මීට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ. (නි)
ඉක්මන් කොටයි කියන්නේ ඒක තමා. පව් අහිංසක දරුවෙක්. හැම දෙයක්ම සිදුවන්නේ නරකට. පොඩි පුතුට නිවන් සැප ලැබේවා! (නි)
අතිශය කනගාටු දායක පුවතක්. දරුවකු හදා ගන්නට, ලොකු මහත් කරගන්නට මව් පියන් මොන තරම් වෙර වැයමක් දරනවද....කෙනකුට තිබෙන උතුම්ම වස්තුව දරුවන් බව බුදු දහමෙහි උගන්වනවා. එම සම්පත රැක ගන්න මවුපියන් ආදී වගකිව යුත්තන් එතරම් සැලකිල්ලක් නොදක්වන බවයි පෙනෙන්න තිබෙන්නේ. දරුවන්ට මුහුණ දෙන්නට තිබෙන කරදර, විපත් ආදිය ගැන මවුපියන් හා වැඩිහිටියන් ඔවුන්ට ඉමහත් ආදරෙන් හා සෙනෙහසින් කියා දෙන්න ඕන. එය ඔවුන්ගේ යුතුකමක් (නදී)
හරිම දුක හිතෙනවා. අපිත් පාසල් කාලේදී බලන්නේ පුලුවන් තරම් ඉක්මනට ගෙදරට දුවන්න. පුතේ, ඔබට නිවන් සැප ලැබේවා! (නි)
අනේ පව්. සාමාන්‍යයෙන් ක්‍රියාශීලී දරුවෙකුට මෙහෙම උනේ මොකද? දුම්රිය එනකොට අහකට පනින්න බැරි උනේ ඇයි??? (ස)
අනේ මේ දරුවා බඩගිනි වෙලාමයි ගෙදර දුවන්න ඇත්තෙ.අපේ පාසල් කාලයත් මට මතක් වුණා. (ස)
හදවත කම්පාවෙන ප්‍රවෘත්තියක්. මතු ඉපදෙන ආත්ම බවයකදී මෙවන් අකල් මරණයකට මුහුණ නොපාන්නට පතනවා. (ස)
ඉක්මන් කොටයි කියන්නෙ ඕකනේ. දරුවො දැන් සමාජෙ වෙන දේවල් ගැන මීට වඩා අවදානෙන් හිටියනම් මෙහෙම වෙන්නෑ. (ස)
අහෝ දුකකි නිවන් සුව ලැබේවා. (ස)
හදවත කම්පා වෙන ප්‍රවෘත්තියක්. (ස)
පවු කොලු පැටියා බඩ ගින්නේ ඉන්න ඇත්තේ. දවසේ දැකපු දුක හිතෙනම පුවත. (ස)
ඉක්මන් වෙන කොටි කියන්නේ ඕක තමා. (ස)
හද සසල කරවන පුවතක්! මෙයට එකම විසඳුම වන්නේ අධිවේගී මාර්ග මෙන් දුම්රිය මාර්ගද වැටවල් ගසා මිනිසුන්ට යා නොහැකි පරිදි වසා දැමීමයි. බස්නාහිර පළාතේ මෙය මුලින් කර බලන ලෙස මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. (ස)