(පද්මසිරි ගාර්දියවසම්)
හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය පවසයි .
මියගොස් ඇත්තේ අම්බලන්තොට ධර්මපාල මාවතේ පදිංචි සිතුම් දිනුජ කරුණාරත්න නමැති සිසුවාය.
ඔහු මුහුදේ ගිලෙනු දුටු ප්‍රදේශවාසීන් වහා ගොඩගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කලද ඒ වනවිටත් සිසුවා මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
235
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා මුහුදට බිලි