සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය සිසිලියා කොතලාවල කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද (7) රිමාන්ඩ් කැරිණි.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ශ්‍රී රාම් සමාගමේ තැන්පතු වංචා කළැයි ඇයට එරෙහිව මේ නඩුව පවරා ඇත. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ද ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි ඇය දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්මගේ වයසට හරි ගරුඅකරලා නිදහස් කරන්න. (බ)