ගෝල්ඩන් කී මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 720ක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි 6 වැනි සැකකාරිය වන සිසිලියා කොතලාවල ලබන 23 වැනිදා මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා රිමාන්ඩ් බන්ධනාගාරයට අද (16) නියෝග කළේය.
චෝදනා 91ක් යටතේ ඇයටද එරෙහිව මේ නඩුව පවරා ඇත.්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පව් මිහිරිය මී සේ .... (නි)
දුමින්ද, ඒ වගේම ගෙවන කලට දුක් දැඩි වේ ගිනිසේ... (නි)