අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසිල් කොතලාවල රහස් පොලිස් මූලස්ථානයට ගෙන යෑමට සිටි අතර අසනීප තත්ත්වයෙන් සිටින නිසා රෝහල් ගත වීමට අවශ්‍ය බවට ඇය කළ ඉල්ලීම අනුව රහස් පොලිස් බාරයේ ගිලන් රියකින් කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙන එනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාංචුත් දාලද? (නි)
අපේ රටේ අත්අඩංගුවට ගන්න අයට පුදුම ලෙඩනෙ තියෙන්නේ (නි)
මොකක්ද දන්නෙ නැහැ ලෙඩේ? (නි)
අපරාධ පරීක්ෂණ කරනකොට, පෞද්ගලික රෝහල් වල සැප ගන්නවා. කළකම් කොහේ හිටියත් පලදෙනවා. (නි)
අනේ මොකද්ද මේ විහිළුව? හැම තෝරෙක් මෝරෙක්ම බන්ධනාගාරගත වෙනකොටම රෝහල්ගත වෙනවා. (නි)
මෙයා පිටරට ඉඳලා ලොකු කාලයක් ගුවනේ ගතකරලා කිසිම ලෙඩක් නැතුව ලංකාවට ආවා. පොලිස් අත්අඩංගුවට ගත්තා විතරයි ලෙඩවුණා. හිරේට යනවා කියලා දැනගෙනද ලෙඩ වුණේ? (නි)
ඕකට කියන්නේ යහපාලනය කියලා. (නි)
උදය, අසාධාරන විවේචන කරන්න එපා. (නි)
මෙයා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ රෝහල්ගත වෙන්නද කොහෙද? පිටරටවලට වඩා ලංකාවේ රෝහල් විශ්වාස නිසා. (නි)
යහපාලනයේ අනුහස් වැදී ඇත. උස් තැන් වලට නීතියේ ඉඩ, මිටි තැන් වලට මාංචු... (නි)
මෙයාලට හැමදාම අසනීප. අපෙන් කොල්ලකාපු සල්ලි වලින් තවමත් සැප හොයනවද? (නි)
අනිත් ය අසනීප වෙන්නේ වැලිකඩ ගියාට පස්සේ මෙයාට මඟදීම හැඳිලා (ම)
මට නම් මේවට හිනායනවා (නි)
දුන්න ගිනි මෙලොවදීම ළඟටම ඇවිල්ලා වගේද (හේ)
ප්‍රශ්න අහන කලින්ම අසනීපවෙලා. මැති ඇමතිවරුන්ට, ලොකු සල්ලිකාරයන්ට ඔය ලෙඩේ හැදෙනවා (නි)