සෙනෙහස කෙටි චිත්‍රපටය ඇත්තටම සරළ කතාවක් එක්ක වුනත් ලොකු යටිපෙලක් සමග දිවෙන්නක්. ඒ නිසා ඒ කෙටි චිත්‍රපටය දිනූ දේ බොහෝමයි මෙන්ම එය නරඹන ඔබට ලබාදෙන දේත් බොහෝමයි. මේ නිසා සෙනෙහස කියන නම ඇතුළෙ මවු සෙනෙහස සහ පිය සෙනෙහස වගේම බිරිඳ සහ ස්වාමියා අතරෙ තියෙන සෙනෙහස ගැනත් කතාවෙනවා. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක සුසන්ත ගුණවර්ධනගේ අදහස.
“ෆිල්ම් එකට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් 2011දි කරපු ජාතික කෙටි චිත්‍රපට උළෙලෙදි දෙවැනි තැන, අන්තර් විශ්වවිද්‍යාලීය නිර්මාණ තරගාවලියෙදිත් 2012දි නිර්මාණාත්මක අධ්‍යක්ෂණය වෙනුවෙන් දෙවැනි තැන, 2013දි කොළඹ විශ්වවිද්‍යාලයේ කලා උළෙලදි දෙවැනි තැන සහ ශ්‍රී ලංකා යූත් සිනමැටික් හාවස්ට් හොඳම නිර්මාණ පහට තේරීමත් මෙය ලද අගැයීම් විදියට දක්වන්න පුළුවන්.
මම ඕක හදද්දි ෆිල්ම් කියන සබ්ජෙක්ට් එක දැනගෙන හිටියෙ නැහැ. ඕක මම දැකපු සත්‍ය චරිත ටිකක් ගැන කතාවක්. හැබැයි මේ මමම හදපු කතාවක්. ආමි එකට යනකොට යාළු වෙලා ඉඳලා පිරිමියාට ඔය ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වුනාට පස්සෙයි ඔවුන් විවාහ වෙන්නෙ. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නෙ කොහොමද කියලා ඔවුන් ඇසුරෙන් හිතලයි මම මේක කලේ.”
කතාව, තිරරචනය, කැමරා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂනය
සංස්කරණය
ආලෝකකරණය
සහය අධ්‍යක්ෂණය
රංගනය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සුසන්ත ගුණවර්ධනගෙන් සෙනෙහස