IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුසාන භූමියක ටී 56ක්- උණ්ඩ 22ක්

(ගයාන් සූරිය ආරච්චි)

ගම්පහ යාගොඩ මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

කිසියම් අපරාධයක් සිදුකිරීමම සඳහා මෙම ගිනි අවිය සහ උන්ඩ සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

එම කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

 

 



අදහස් (2)

සුසාන භූමියක ටී 56ක්- උණ්ඩ 22ක්

තරිඳු Thursday, 27 February 2025 08:48 AM

තව තව කන්ටේනර් පරීක්ෂා නොකර එළියට දාන්න. එතකොට මල්ටි බැරල් වුණත් සුසාන භූමිවලින් හම්බවෙන්න පුළුවන්. රේගු වෙන් පරීක්ෂා නොකර කන්ටේනර් 352 ක් පිටවුණේ මේ ආණ්ඩුව ආවට පස්සේ.

:       0       1

Bunny Preena Thursday, 27 February 2025 09:52 AM

සඟවා තබන ලද එවැනි ආයුධ සහ අනෙකුත් භාණ්ඩ පොලිසිය බාරයට ගැනීමේදී එහි සාක්ෂි ලෙස ගත හැකි යම් ඇඟිලි සලකුණු ඇත්නම් ඒවා විනාශ නොවන විදිහට ගන්නට යම් ක්‍රමයක් අනුගමනය කරනවාදැයි දැන ගන්නට කැමැතියි. කවුරු හරි පොලිසියේ ලොක්කෙක් මෙයට පිළිතුරු දුන්නොත් හොඳයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site