
(උපුල් හේරත්)
අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක සිසුවකුගේ හිස ප්‍රදේශයට සිදු කළ පහර දීමකින් එම සිසුවා අනුරාධපුරස් ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසි කියයි.
සිසුන් අතර කිසියම් හේතුවක් පාදක කර ගනිමින් මෙම සිසුවාට සිදුකළ පහරදීමෙන් ඔහුගේ හිස පුපුරා ගොස් ඇත.
දැනට එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 ට ඇතුළත් කරමින් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
එම සිද්ධියට සැකපිට සිසුන් හතර දෙනකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර පවුල් පසුබිම හොයන්න කියන අය මේකටත් කියනවාද? රටේ හැම දෙනාම හොස්ස ළඟින් මැස්ස ගියත් කේන්ති යන තත්ත්වයට පත්කළ පාලකයින්ට සාපවේවා... මොවුන්ට කඩේ යන අය තවත් සිටී නම් මෙම මැතිවරණයෙන් අතුගෑවේවා...!
ඉගෙන ගන්නේ නැතුව මොන බම්බුවක් ද කරන්නේ .අසරණ දෙමව්පියන්ගේ බලාපොරොත්තු කඩ කරලා මුන් හිරේ ලගින්නද හදන්නේ .මේ තරුණ වයසට මිනී මරුවෝ වෙන්නද හදන්නේ .සක්කිලි