
යුරෝපයේ වෙසෙන එරට තරුණ ප්‍රජාව මේ වන විට බුද්ධ දර්ශනය ගවේෂණයට එක්වන ප්‍රමණතව එන්න එන්න වැඩි බව යුරෝපයේ ධර්ම ප්‍රචාරයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.
ඒහි පස්සිකෝ හෙවත් එව බලව යන බුදු වදනේ අර්ථය පණ ගන්වමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙබ්ස්ටර් සරසවියේ සිසුහු පිරිසක් බුද්ධ දර්ශනය පිළිබඳ ගවේෂණයක යෙදීමට ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ පැමිණියහ.
විහාරාධිපති සහ ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික හිමියෝ එම සිසුන් පිළිගෙන ධර්ම කරුණු ගෙන හැර දක්වමින් විශේෂ ධර්ම දේශනයක් පැවැත් වූහ.

2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්විස් තරුණයෝ විහාර වටා රොක් වෙති
PODDA Wednesday, 08 March 2023 08:36 PM
ඒකට අපේ තරුණ ප්‍රජාව රූපලාවන්‍යාගාර ස්පා ගණිකා මඩම් කුඩු ව්ලාට රොක්වෙති .බුදුරජානන් වහන්සේ තෙවරක් වැඩිය උතුම් රට .කවුද වගකියන්න ඕනේ ?සන්ගයාද ?දේශපාලකයෝද ?ජනතාවද ?
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පීංතූර ගන්න ගිහියෝ. Thursday, 09 March 2023 05:47 AM
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පින්තූර ගන්න ගිහියෝ ගැන කණගාටුයි මහ නායක හාමූදූරුවනේ. විනය පලමුව.
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පීංතූර ගන්න ගිහියෝ. Thursday, 09 March 2023 05:50 AM
වැඩේ හොදයි. බූදූ පිළිමයට පිටුපා පින්තූර ගන්න ගිහියෝ. සූදූ දරුවන්ටයි විනය කියල දෙන්න මහනායක හාමුදුරුවනේ අබුද්දස්ස කාලේ නිසා වෙන්ට ඇති.
Dmds දිසානායක Saturday, 11 March 2023 09:31 PM
බුදුදහම බුද්ධිමතුන් සඳහා පමණයි...