ලබන මස 13 වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති මාර්වල් සමාගමේ නවතම චිත්‍රපටය වන Captain America: Civil War හි නව ප්‍රචාරකපටය ඊයේ (10දා) එළිදක්වා තිබේ. මෙය එම චිත්‍රපටයේ දෙවැනි ප්‍රචාරක පටයද වෙයි. ඔවුන් විසින් දෙවැනි වරටත් ප්‍රචාරක පටයක් එළිදැක්වීමට හේතුව වී ඇත්තේ, පළමුවැනි ප්‍රචාරක පටය සඳහා විශාල ප්‍රතිචාරයක් හිමි නොවීමත් සමග බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ නමුත් සුපිරි වීරියන් දෙදෙනෙකු වන කැප්ටන් ඇමෙරිකා සහ අයන්මෑන්ගේ ද්වන්ධ සටනින් කවුරු ජයගනීද යන වග දැන ගැනීමට මෙම චිත්‍රපටය නැරඹීය යුතු බවට ඔවුන් ප්‍රකාශ කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd