හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා  සිවිල් ආරක්ෂක  බලකායේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස  අද (12) වැඩ බාර ගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ   පළමු පන්තියේ  දක්ෂ නිලධාරියකු ද වේ.

බම්බලපිටිය දුම්රිය පටුමගේ  සිවිල් ආරක්ෂක බළකා මුලස්ථානයේදී  සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්  ඔහුට උත්තමාචාර දැක්වුහ.

 

_DSC1029 _DSC1016