පූජාභූමි සංවර්ධනය කිරීමේ මුවාවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය විහාර දේවාලගම්වලට අයත් ඉඩම් කොල්ලයක නිරත වන බව ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රන්ගිරි දඹුළු පාර්ශ්වයේ මහනාහිමියෝ රංගිරි දඹුළු විහාරයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළහ. මේ කොල්ලය නතර කරන්නට රජය වහා පියවර ගත යුතු යැයි ද එසේ නොවන්නේ නම් රජයට හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට විරුද්ධව දිවි පරදුවට තබා දැඩි ක‍්‍රියාමාර්ගයක යෙදෙන බව ද නාහිමියෝ පැවසූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බ කර ගන්න එක ගැන විතරයි බොහෝ පිරිස් හිතන්නේ.
නියමයි අපේ හාමුදුරුවනේ............. රජය තමයි නිදන් හාරන්නේ. ඒවට ඉඩ දෙන්න එපා. ලංකාවම ඊට විරුද්ධව එකතුකරගන්න. ජය වේවා.
වැටත් නියරත් ගොයම් කානම්, කාට කියමිද ????????????
ගරු නායක හුමාදුරුවනේ, බුද්ද වචනය මෙනෙහි කරනසේක්වා ''මහණෙනි, අප්පමාදෝ අමතපදං" දැනටත් ප්‍රමාද වැඩියි.
නියමයි. අපේ හාමුදුරුවනේ නියමයි.
අපේ හාමුදුරුවනේ වැඩ පිළිවෙලක් පටන් ගන්න. අපි ඔබ සමගයි.
බොහොම හොදයි හාමුදුරුවනේ. වහාම පියවරක් ගන්න. අපි ඔබ සමගයි..
ගරු නායක හාමුදුරුවනේ, අතීතයෙත් අපේ රට බේරගත්තේ සංඝයාවහන්සේලා.