සියලු පළාත් පාලන ආයතන සඳහා ලොරි, ජේසීබී යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර උපකරණ බෙදා දීමේ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්විණි.

_DSC0005 _DSC0006 _DSC0059