
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ 344දෙනෙකු අද(07) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 20,804 දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිතයෝ 6,933ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ සමස්ත ගණන 27,877ක් වන අතර, 140දෙනෙකු මිය ගොසිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාට බෙහෙත් නැතිලු. මෙහෙ සුව වූ පිරිස 20000 පනීලු. දෙයියෝ දනී.