IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට

(අමදෝරු අමරජීව )

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ  නායකත්වයෙන් යුතු  දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් "තමිල් මක්කල් විඩුදල පුලිහල්" පක්ෂය මෙවර මහ මැතිවරණයට  තනියම තරඟ කිරීමට තීරණය කර තිබේ. 

බෝට්ටුව ලකුණු යටතේ තම පක්ෂය නැගෙනහිර පළාතට අයත්  ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවලට තරඟ කිරීමට ඉදිරි දිනවල නාමයෝජනා භාර දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පී. ප්‍රසාන්තන් මහතා පැවසීය.

පොදු සන්ධානයක් ලෙස තම පක්ෂයේ බෝට්ටුව ලකුණ යටතේ තරඟ කිරීමට නැගෙනහිර පළාතේ සෙසු පක්ෂ වලට ආරාධනා කර ඇති අතර අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමටද තමන් පක්ෂය සූදානම් බව මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.  



අදහස් (1)

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට

de silva Monday, 07 October 2024 02:18 PM

මිනිස්සු පිඩාවට පත්කරමින් විවිධ ආකාරයෙන් කප්පම් ගන්න පරණ කොටි නායකයින්ට උතුරු, නැගෙනහිර මිනිස්සු ඡන්දේ දෙන්නේ නැහැ...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site