
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
පෘථිවිය එහි පාලකයා වන සූරියා වටා ගමන් කිරීමේදී වසරකට දෙවරක් මෙරට වාණිජ අගනගරය වන කොළඹ නගරයට එක එල්ලයේ මුදුන්වෙයි.
ඒ අනුව අද (7) දහවල් 12.12 ට කොළඹ නරගයට සූර්යා මුදුන් විය. එම අවස්ථාවේදී පුද්ගලයෙක්ට සිය සෙවනැල්ල ප්‍රදර්ශනය නොවේ.
එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ මහ නගර සභා භූමියේදී තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
ඔය වාගේ වෙලාවක වෙන්න ඇති මහ බැංකුව හොරු කඩලා කෝටි ගණනාවක් අතුරුදන් වුණේ ?
මචන්, කවුද බෝයි නියම කතාව.. හැබැයි අපරාදේ අද ඔය වෙලාවටම අල්ල ගන්න තිබුණු ටිකක් උනන්දු වෙලා බැලුවා නම්. මේ අයත් ඕකෙන් සල්ලි අරගෙනද දන්නේ නෑ උත්සාහ කළේ නැත්තේ... නැතිනම් තවත් එක බොරුවක්ද දන්නේ නෑ අපිව රවට්ටන්න කියපු.