ලකුණු 82 කට කඩුලූ 4 ක් බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිල ඉතාමත් අසීරු අඩියකට ඇද දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්, කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය පෙනන මානයට එංගලන්ත පිල කැඳවාගෙන ගියේය. තරගයේ සිවුවැනි දිනය වන අද (6 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 218 ක් ලබා තිබුණු අතර කඩුලූ 4 ක් පමණක් අතැතිව එංගලන්ත පිලට වඩා ලකුණු 33 ක් ඉදිරියෙන් සිටී.
ලකුණු 185 ක අවාසියක් සහිතව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 6 ක් අතැතිව සිටියදී අවාසිය මගහැරගත් නමුත් පන්දු 3 ක් ඇතුළතදී තිලාන් සමරවීර සහ සුරාජ් රන්දිව් පිටියෙන් ඉවත් කළ ස්වෝන් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දැමීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd